ආයුබෝවන් ඔයාලා හැමෝටම... Rasa Bojun blog එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා... ඔන්න ඉතින් අපේ ලංකාවේ ගෘහණියන්ට වගේම ඉවුම් පිහුම් වලට කැමති ඔයාලට අලුත් වැඩක් පටන්ගත්තා. අපේ මේ Blog එකත් එක්ක එකතු උනොත් ඔයාලා හැමෝටම සූපවේදය පිළිබදව වගේම තවත් අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්.. එහෙනම් අද ඉදන් සියලු දෙනාටම අපිත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා....